Musical | All | 0yrs + | 6hrs
Friday 27 Mar 2026 at 05:00 pm
Wythenshawe Forum Hall, Forum Centre, Simonsway, Wythenshawe, Manchester M22 5RX
£ 47.25 onwards
Flashback Live Band
Kingsley Peiris
Namal Udugama
Roshan Fernando
Surendra Perera
Tashni Perera
FLASHBACK — No. 1 Sri Lankan Live Music Band In Manchester
ශ්රී ලාංකීය ප්රසාංගික සංගීත වංශකතාවේ වර්තමානයේ අංක එකේ සන්නාමය " Flashback " , 2026 වසරේ මුළු UK පුරාම සංගීත රසයෙන් එක මිටට ගෙනෙන " ප්රකම්පන " දැවැන්ත ප්රසාංගික පෙරළියට ඔබ සුදානම්ද ? UK වල ප්රථම වරට දැවැන්ත සංගීත පෞර්ෂයන් රැසක් එකම වේදිකාවක , දැන්ම දිනය වෙන්කර තියාගන්න !
සංගීත කලාව උඩු යටිකුරු කල වර්තමානයේ ලංකාවේ Number 01 Music බෑන්ඩ් එකේ UK ආගමනයට ඔබ සුදානම්ද? ජනප්රියම සුපිරි තරු පිරිවරා , UK වල මෙතෙක් ඔබ නොදුටු , නොවිදි සුපිරි වැඩකට සුදානමින් ඉන්න.
In the event that this event is cancelled or postponed, please contact the event organiser for further information. Roxsel Entertainment Limited (https://www.roxsel.com) will not be responsible for such events. Please see the Terms and Conditions (https://roxsel.co.uk/terms) of the Roxsel Entertainment ticket sale for more details.